26.1 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

අනතුරින් උප පොලිස් පරීක්ෂක එලොව යයි

යාපනය, ඉලවාලි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් යතුරුපැදි දෙකෙහි ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා වාංකනී රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී බරපතළ තත්වයේ පසුවු පොලිස්   නිලධාරියා මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ චාවකච්චේරි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 33 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදුකිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

ජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..- කොට්ටච්චි

Shiran Viraj

නැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්

Shiran Viraj

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

Shiran Viraj
Translate »