2025-12-14
mediahumanrights.lk
Local NewsNews

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ

2016 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ සඳහා දැන් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අපේ‍්‍රල් මස 30 වනදායි. පාසල් අපේක්ෂකයන් සඳහා වන එම අයදුම්පත‍්‍ර, ප‍්‍රතිඵල ලේඛන ද සමග විදුහල්පතිවරුන් වෙත යවනු ඇති. පෞද්ගලික අපේක්ෂකයන් ජාතික පුවත්පත්වල ඉදිරියේදී පළ කරනු ලබන දැන්විම් අනුව නැවත සමික්ෂණ අයදුම්පත‍්‍ර සකස් කර ගත යුතු වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Shiran Viraj

රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්

Shiran Viraj

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Shiran Viraj
Translate »