විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්Shiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220195 බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (22) දෙමාපියන් පිරිසක් විසින් විරෝධතා පා ගමනක නිරත විණි. අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටින්... Read more
රන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයිShiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220205 පසුගිය අගෝස්තු මස 21 වැනිදා ජනමාධ්‍ය හමුවේ ලබාදුන් ප්‍රකාශයකින් අධිකරණයට සහ නීතීඥයන්ට අපහාස කිරීම යන චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව ගොනුකළ පෙත්සම්... Read more
බදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයිShiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220279 බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවකයන් සහ දෙමාපියන් එක්ව මේ වන විට එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවී සිටී. පසුගියදා එම පාසලේ විදුහල්පතිනියව ඌව පළාත් මහ ඇමති... Read more
"FTT පරණ ඇඩ් වැලක එතෙයි"Shiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220239 අලුත් වැඩවලට කවදත් අතගහන FTT කණ්ඩායම කාලෙකට පස්සේ ආයෙත් අලුත් වැඩක් කරලා. ඒ තමයි අපි හැමෝගෙම මතකයේ රැඳුන රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් කරපු නිර්මාණාත්මක වීඩියෝවක්. මේ... Read more
රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)Shiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220228 උතුරු කොලඹ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු එබව කියා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. ‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල්... Read more
පන්සාලිස් වසරක් සපුරන සිවු කුළුදුල් නිර්මාණයShiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220456 සිනමාව,ටෙලි නාට්‍යය, වේදිකාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි මෙන්ම ලේඛණයේ ද ප්‍රවීණයකු වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කලා දිවියේ සුවිශේෂී කඩඉමක් මේ වසරේ මේ මාසයේ දී සම්පූර්ණ වෙනවා. ඒ... Read more
මුතූට නිර්මාණ ගොඩයිShiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220228 මුතූ තරංගා ලැබූ නව වසරේ අලුත්ම නිර්මාණ එකතුවකින් රසිකයන් අතරට එන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි මුතූගෙන් විමසා බලන්නට කටයුතු... Read more
දිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාවShiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220215 අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව පී. දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ඒ, පෙබරවාරී මස 11 වැනිදා දක්වායි.... Read more
ඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්' – නීතිපතිShiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220216 සිංගප්පූරුවේ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම මොහොතකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැවසු බව ‘මව්බිම’... Read more
බැඳුම්කර වාර්තාවේ තැනින් තැන රවීගේ සහ බිරිඳගේ නම්Shiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220190 බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ ස්ථාන 184 ක හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇතැයි වාර්තා වනවා. මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වන මේලා කරුණානායකගේ නම... Read more