mediahumanrights.lk
Business Business News News

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය සමාගම විසින් සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව රුපියල් 10කින් ඔටෝ ඩීසල් මිල අඩු කර ඇති අතර එම වර්ගයේ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි.

Related posts

රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…

Shiran Viraj

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Shiran Viraj

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…

Shiran Viraj