mediahumanrights.lk
News Political

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

මේ වන විටත් තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක පාඩුවක් සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති DV චානක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

සෑම මසකටම දෙවරක් ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළේ මිල සමග ගැලපීමට රජය මිල සූත්‍රයක් ගෙන විත් ඇති නමුත් මෙවර එම සංශෝධනය සිදු නොකළ බවද අමාත්‍යවරයා තව දුරටක් කියා සිටියේය.

Related posts

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Shiran Viraj

සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…

Shiran Viraj

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj