mediahumanrights.lk
Local News News

ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…

ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටිති.

මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙති.

එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර ඇත.

Related posts

ටයර් පුළුස්සා කාපට් පාරවල් විනාශයි..

Shiran Viraj

කොටස් වෙළඳපොළ පහළට

Shiran Viraj

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj