28.5 C
Colombo
2025-08-05
mediahumanrights.lk
Local NewsNews

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගෙන ඇත.

Related posts

වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්

Shiran Viraj

COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන

Shiran Viraj

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Shiran Viraj