mediahumanrights.lk
Local News News

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි.

කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සෙසු දිස්ත‍්‍රික්ක සඳහාද සංචරන සීමා පනවන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශය මේ වන විට වෛරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සහිත ප්‍රදේශයක් යැයිද ඔවුන් කියා සිටිති.

සංචරණ සීමා නොපනවන්නේ නම් එළඹෙන උත්සව සමයෙන් පසුව මහත් ව්‍යවසනකාරී තත්වයක් ඇති වනු ඇතැයිද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

lankacnews

Related posts

මැතිව්ස් IPL ගිය හේතුව හෙළි කරයි

Shiran Viraj

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

Shiran Viraj

ඔබේ සිත් සොරා ගත් ආදර මධු

Shiran Viraj