24 C
Colombo
2025-07-26
mediahumanrights.lk
Local NewsNews

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පළක් නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියා සිටියේ “දැනට වැඩිපුර පැතිරෙමින් ඇත්තේ ඉන්ෆ්ලූවෙන්සා B කියන වෛරසය. මේ තත්ත්වයේ රෝග ලක්ෂණ වෙන්නේ. උණ, ඇඟපත වේදනාව, සොටු දියර ගලන ගතිය සහ කැස්ස.” බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

Shiran Viraj

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj

යුද්ධයේ මුහුණුවර වෙනස් කරන ජර්මානු තාක්ෂණය: කැරපොත්තෝත් යුධ පිටියට!

Shiran Viraj