mediahumanrights.lk
News Sports Sports News

විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවති 03 වන තරගය ලකුණු 119කින් ජය ගනිමින්.
මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 05ක් දැවී ලකුණු 243ක් රැස් කළා. කොලින් මුන්රෝ පන්දු 53ක දී ලකුණු 104යි. මෙම ශතකය සමගින් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීමට ද කොලින් මුන්රෝ සමත් වුණා.
ඒ, විස්සයි විස්ස තරගවල දී ශතක 03ක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වෙමින්.
ලකුණු 244ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 03ක දී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 124ක් පමණයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයට

Shiran Viraj

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

Shiran Viraj

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

Shiran Viraj