25.5 C
Colombo
2025-08-05
mediahumanrights.lk
NewsSportsSports News

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න”
ඊයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් විසින් රැකගත් සුපිරි උඩපන්දුව වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමු වූවා.
එහිදී මිලින්ද සිරිවර්ධන යොමුකළ පන්දුවකට S Dhawan දැවී ගියේ එල්ලකළ වේගවත් පහර මැතිව්ස් සුපිරි උඩපන්දුවක් ලෙසින් රැකගැනීම හේතුවෙන්.
උඩපන්දු රැකීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දිනවල ඇතිවූ වාග් සංග්‍රාමයන්ට සියල්ලට පිළිතුරක් බවයි විචාරකයන් හැඳින්වූයේ.
එම අවස්ථාව පහතින්..

 

Related posts

කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය

Shiran Viraj

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Shiran Viraj

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj