mediahumanrights.lk
Local News News

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ

2016 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ සඳහා දැන් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අපේ‍්‍රල් මස 30 වනදායි. පාසල් අපේක්ෂකයන් සඳහා වන එම අයදුම්පත‍්‍ර, ප‍්‍රතිඵල ලේඛන ද සමග විදුහල්පතිවරුන් වෙත යවනු ඇති. පෞද්ගලික අපේක්ෂකයන් ජාතික පුවත්පත්වල ඉදිරියේදී පළ කරනු ලබන දැන්විම් අනුව නැවත සමික්ෂණ අයදුම්පත‍්‍ර සකස් කර ගත යුතු වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Shiran Viraj

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

Shiran Viraj

"මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න හදන්නේ" නිරෝෂා විරාජිනී

Shiran Viraj