28 C
Colombo, LK
Saturday, December 7, 2019
Home Tags ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Tag: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත්...

බුලත්සිංහල තවත් නායයාම් අවදානමක් – පවුල් 22ක් ඉවත් කෙරේ

කළුතර බුලත්සිංහල තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක් හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් කිහිපයක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව පවුල් 22ක පුද්ගලයින් ඉන් ඉවත් කළ බවයි ආපදා...

ජලගැලීම් තත්ත්වය පහව යයි

දිස්ත්‍රික් රැසකට බලපා තිබූ ජලගැලීම් තත්ත්වය මේ වන විට කමයෙන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහෙත් ද්ස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් සුළු ජලගැලීම් තත්වයක්...

ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164  දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු...
Translate »