බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050195 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප‍්‍රථමයට පන්දුවට... Read more
දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310201 දිනක්‍ෂි ගොඩක් කාර්යබහුලයි වගේ? ඔව්. ‘කවුරුන්ද නුඹ මගේ’ ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙක තුනකම වැඩ. වැඩ වැඩිපුර ලැබෙනවද?... Read more
ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩකShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310257 සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙන්න යනවා කියලා ආරංචියි? ඔව්. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. ඒ චිත්‍රපටයේ නම “කිංග් ඔෆ් දියවන්නාව”. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ කෙනෙක්.... Read more
විදෙස් ණය බර දකින කොට දිවි නසා ගන්න සිතෙනවා’ – අගමැතිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310244 ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් රට හමුවේ තිබෙන බවද මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ... Read more
අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310223 ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් සීනිවල මිල ගණන් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. දැනට වෙළඳපොලෙහි සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ත්,... Read more
කුඩු වෙළදාමේ යෙදුනු භික්‍ෂුවක් අත්අඩංගුවේ..Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310206 මත්කුඩු වෙළදාමේ යෙදුනු බෞද්ධ භික්‍ෂුවක් අතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් මත්කුඩු ගෙනයමින් සිටියදීය.... Read more
විරෝධතා ආවත් ජල ගාස්තු වැඩි කරන බව ඇමති හකීම් කියයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310235 කුමන විරෝධතා එල්ල වුවද ජල ගාස්තුව වැඩි කිරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. බදුල්ලේ ඊයේ (31) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන්... Read more
කෝටියක හෙරොයින් කටුනායක ගුවන් යානයකින් මතුවෙයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310252 කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළ තිබී හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් එක හමාරක් සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ අදාළ ගුවන් යානය මාලදිවයින සිට... Read more
බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවටShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310197 දූෂන චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව... Read more
"දෑ අභිමානි 2017" ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310232 දෑ අභිමානි 2017 – දැයක් නගන පරපුර වෙත, නගමු හරසර සම්මාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ (30) පැවැත්වුණා. එය සංවිධාන කර... Read more