හසලක ප‍්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් සොයා ගැනේShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160193 හසලක පොලිස් බල ප‍්‍රදේශයේ තුනේ කණුව ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. අදාළ නිවසේ හිමිකරුවන් විසින් සිදු කළ දැනුම්දීමක් අනුව එම අත්බෝම්බය... Read more
මැයි දිනයට ගෝල්ෆේස් එන්න.. නැතිනම් කැම්බල් හෝ ගැටබේ යන්න..- බැසිල් අමුතු කතාවක් කියයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160264 ආණ්ඩුව විසින් ගෙනියන ජනාතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කිරීමට ආණ්ඩුවට විරුද්ධ සියලු පාර්ශවයන් අත්වැල් බැද ගත යුතු බවත් එහි විශාලතම ආණ්ඩු විරෝධී ජනතා මැයි රැලිය මහින්ද... Read more
පාස්කු ඉරිදා දිනය අදයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160262 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු නැවත උට්ඨානය වීම සිදුවු පාස්කු ඉරිදා දිනය අදයි. පාස්කු උත්සවයට පෙර පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන් කිතුණු බැතිමතුන් විසින් සමරනු... Read more
අගමැති වියට්නාමයට යයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160227 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) වියට්නාමයේ නිල සංචාරයක නිරත වෙයි. වියට්නාම අග්‍රමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු මහතාගේ ආරාධනයකට අනුව අග්‍රමාත්‍යවරයා එරට සංචාරයේ නිරත වන බව... Read more
කුණු කන්ද නායයෑම ගැන සොයන්න ජපානයෙන් එයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160297 මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳ විමසා බැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට යොමුකිරීමට ජපාන රජය තීරණය කර තිබේ. ඔවුන් විසින් ඊට අදාළව... Read more
නංගිගේ විලාපයට අවදි වූ අයියා පියාගේ කාම ආශාව දැක අසරණ වෙයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160272 අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන්... Read more
කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහනShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160222 මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් විපතට පත් සියලු දෙනා වෙනුවෙන් කණගාටුව පළ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. සිය නිල ට්විටර් ගිණුමේ... Read more
මීතොටමුල්ල මෙහෙයුම් කණ්ඩායම් අර්බුදයක – ජනතාවගෙන් තොරතුරු ඉල්ලයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160279 මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශය තවදුරටත් අවදානම් සහිත බව පොලිසිය පවසනවා. මේ නිසා අනවශ්‍ය ලෙස එම ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි පොලිසිය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.... Read more
විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවටShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130233 වත්මන් රජය මේ වන විට ලබාගෙන ඇති විදෙස් ණය පිළිබඳව වාර්තාවක් ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ... Read more
ඉන්දු – ලංකා ඒකාබද්ධ නාවික සමීක්ෂණයක්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130202 ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව “ජල මානක“ සමීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ. අදියර තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී... Read more