mediahumanrights.lk

වී ගබඩාව එපා කියන මීතොටමුල්ලේ විපතට පත්වූවන් අලුත් යෝජනාවට එකඟයි

Shiran Viraj
මීතොටමුල්ලේ විපතට පත් කිසිඳු පුද්ගලයෙකු බලහත්කාරයෙන් කිසිඳු ස්ථානයක පදිංචි නොකරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසනවා. විපතට පත් ඇතැම් පවුල්වලට ඉකුත්දා නව නිවාස ලබාදුන්නා. තවත් පිරිසක්...

GSPප්ලස් ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

Shiran Viraj
ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තුවේ පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අදාළ යෝජනාව සභාගත කර ඇති...

නව දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයි

Shiran Viraj
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලබාගෙන තිබේ. ජනාධිපති නිල නිවසේ දී ඔවුන්...

ඒකාබද්ධය එජාපය සමඟ කිසිම ගනුදෙනුවක් නෑ

Shiran Viraj
මැයි රැළිය සඳහා ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ලබාදීමේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය...

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

Shiran Viraj
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ...

ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

Shiran Viraj
ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ...

කෝප් කමිටු සාමාජිකයින් බෙල්ජියමේ යයි

Shiran Viraj
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් පිරිසක් නිල සංචාරයක් සඳහා බෙල්ජියම බලා පිටත්ව ගොස් තිබේ. මුදල් භාවිතය සම්බන්ධයෙන් වන අධ්‍යයන චාරිකාවක් සඳහා...

තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලා

Shiran Viraj
දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කර තිබේ. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි...

සම සෞඛ්‍ය සිසුන්ට 25 සිට ප්‍රායෝගික පුහුණුව

Shiran Viraj
සම සෞඛ්‍ය සිසුන්ට ලබන 25 වැනිදා සිට සිය ඒකකයන් තුළ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම්...

පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්

Shiran Viraj
පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලබන ඔක්තෝබර් මාසයේ දී එම...
Translate »