Home Local News Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

SHARE

අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන් 104 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

අද වන විට සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 122ක් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.

රටපුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යයි සැක සහිතව 173 දෙනෙකු රඳවාගෙන සිටියි.
(under the courtesy of lankacnews.com news web)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here