mediahumanrights.lk
Local News News

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොළේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ

හජ් වන්දනාවේ යන බැතිමතුන් සඳහා මොලේ උණ සඳහා වන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ අදාළ එන්නත ලබා නොගත් පුද්ගලයින් සඳහා වීසා හිමි නොවන බව ය.
මේ අතර බ්‍රසීලය සහ නම් කරන ලද අප්‍රිකානු රටවල සංචාරය සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා කහ උණට අදාළ එන්නත ලබා ගැනීම ද අනිවාර්යය කර ඇතැයි පසුගියදා ඔහු සඳහන් කළේය.

Related posts

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

Shiran Viraj

වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑ

Shiran Viraj

තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකට

Shiran Viraj