mediahumanrights.lk
International News News

සෞදි අරාබිය තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දමයි

තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.

කොවිඩ් වසංගතය නිසා ඛනිජ තෙල් මිල පහළ බැසීම හේතුවෙන් රටේ ආර්ථිකයට කඩා වැටීම ඊට හේතුවයි.

එමෙන්ම එරට පුරවැසියන්ට මාසිකව ලබාදෙන ජීවන වියදම් දීමනාව තාවකාලිකව අත්හිටුවීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

Shiran Viraj

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Shiran Viraj

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ආපදා තත්ත්වයක්

Shiran Viraj