mediahumanrights.lk
Local News News

ශානි අබේසේකර SSP තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
පොලිස්පති පූජිත්  ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ශානි අබේසේකර මහතාට මෙම උසස් වීම ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය  සඳහන් කළේය.
පසුගිය වසරේ  අගෝස්තු මස 25 වනදා සිට  ක්‍රියාත්මක වන පරිදි  මෙම උසස් වීම ලබා දී ඇති බව සඳහන්වේ.

Related posts

දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය

Shiran Viraj

කොළඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..

Shiran Viraj

PickMe සහ සතොස එකතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Shiran Viraj