mediahumanrights.lk
LIFE LIFE NEWS News

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය

මේ දිනවල කලාකරුවෝ ඇතුලු බොහෝ දෙනෙක් හදවත් රෝග වලින් මිය ගියා. ලංකාවේ දිනපතා මිය යන අය අතරේ වැඩි දෙනෙක් මිය යන්නේ හදවත් රෝග වලින් බව ඔබ දන්නවාද? ඒත් හදවත් රෝග සෑහෙන ප්‍රතිශතයක් බයිපාස් සැත්කම් ස්ටෙන්ට් දැමීමෙන් තොරව හොදකිරීමේ හැකියාවක් නූතන වෛද්‍ය විදාවට අනුව දැන් ලෝකෙ පුරා ඇතිබව ඔබ දන්නවා ද? ඒත් කණගාටුවට කරුණක් නම් ශරීරයට ඇල්පෙනෙත්ති තුඩකවත් හානියක් නොකර ලොකෙ පුරා ප්‍රසිද්ධ හදවත් සුවකිරීමේ මේ ක්‍රමය ගැන අද ලංකාවේ 95% වඩා නොදැනීමයි. ඒ නිසා බේරා ගැනීමට හැකිවී තිබූ බොහෝ ජීවිත අද අකාලයේ මිය යයි. සාම්ප්‍රදායි ක්‍රමයට බයිපාස් හෝ ස්ටෙන්ට් දැමීමට පෙර කරන ඇන්ජියෝග්‍රැම් පරීක්ෂණය කරන විටද එයට යොදන ඩයි එක නිසා මිනිස් ජීවිත අහිමි වන බව ඔබ දන්නවාද. මේ පිලිබද පහත දැක්වෙන නොමිලයේ කෙරෙන සම්මන්ත්‍රනයට ඔබද සහභාගී වී අනාගතයේ ඔබේ ජිවිතය මෙන්ම ඔබේ නෑදෑ හිත මිතුරන්ගේ ජීවිත ද බේරා ගන්නට ඔබත් උතසහ දරන්න.

පපුවේ වේදනාව සමඟ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවිට හඳවත් සැත්කම් කිරීමෙන්, ස්ටෙන්ට් දැමීමෙන් හා ඇන්ජියෝග්‍රැම් ගැනිමෙන් වැලකීමේ ක්‍රමය කියාදෙන නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය මේ ඉරිදා 9.30 සිට 12.30දක්වා පැවැත්වේ. පහත දුරකථන අංක වලට ඇමතුමක් දී ආසනයක් කලින් වෙන් කරවා ගන්න.

මේ සම්මන්ත්‍රණයට සහභාගී වීමෙන් ඔබට බෙහෙත් වලින් සහ ආහාර වලින් පමණක් සුව කරගත හැකි අයට එය කෙසේද කරන්නේ, නිවැරදි ඇවදීමකින් සුව කර ගත හැකි අයට එය කරන්නේ කෙසෙද, නවීණ විද්‍යාණු කූලව හොද කර ගන්නේ කෙසේද ආදි සම්පූර්ණ විස්තරයක්/දැනුමක් මෙහිදී ලබා ගත හැක.

Date : This Sunday
Venue : Java Institute for Advanced Technology,
3B 1/4, Havelock Road, Colombo 05.
Time : 9.30am to 12.30pm
0778420736, 0786500045

Please share අන් අයටත් දැනගැනීම සඳහා හැකි පමණ Share කරන්න
———————————————————————————————–
EECP ප්‍රතිකාරය සිදුකරන ආකාරය වීඩියෝවකින්
VIDEO PRESENTATION OF EECP TREATMENT

This video has been done under the authority of Dr. Ramasamy Subramanian.
Dr. Ramasamy is a physician who has a PhD in Cardiology and a Fellowship in Clinical Cardiology.
He is an international expert in EECP cardiac treatment and is the pioneer and leader in India for EECP Treatment Technology. Currently, more than 25 EECP treatment centres in India are operating under him.

Dr. Ishantha Siribaddana
Certified Counsellor – EECP Treatment and Technology
Chairman of Java Institute for Advanced Technology, Sri Lanka is an IT Specialist and a Medical Researcher.
Former Board Member – Former Board Member – Vocational Training Authority and National Apprentice and Industrial Training Authority (NAITA)

වැඩිදුර කියවන්න:
http://www.acc.org/…/clinical-trials/2017/11/02/08/26/orbita
Video Discussion:
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2073724846206461/
——————-
EECP ගැන සම්පූර්ණයෙන් දැනුවත් වීමට සිංහල භාෂාවෙන්
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/posts/2087901368122142
——————
THENURI’S PERSONAL EXPERIECNE ABOUT EECP TREATMENT
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2084989365080009/ —————

EECP CAN CURE MANY CRITICAL ILLNESSES CAUSED BY HIGH BLOOD PRESSURE – Sihalese Medium
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086315911614021/
——————-
EECP Can Cure Brain Damage Caused by a Stroke
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2085542141691398/
—————-
NO USE OF STENT FOR STABLE ANGINA – ORBITA TRIAL PROVES
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086429928269286/

EECP මගින් ස්ටෙන්ට් බයිපාස් නොමැතිව සුවකරගන්නා ආකාරය ඉගෙන ගනිමු

EECP හදවත් රෝග ප්‍රතිකාරය – රෙෂාන් ඔහුගේ පෞද්ගලික අත්දැකීම විස්තර කරයි

EECP ප්‍රතිකාරය ගැන ඉගෙන ගනිමු

Hotline:-  0778420736, 0786500045

Related posts

ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණු

Shiran Viraj

ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

Shiran Viraj

ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?

Shiran Viraj