mediahumanrights.lk
Entertainment Entertainment News News

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා පවුලේ සාමාජිකයින් සහ ඥාති හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඇයව විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන යෑමට කටයුතු සූදානම් කර තිබුණා
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..

Shiran Viraj

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයි

Shiran Viraj