mediahumanrights.lk
News Political

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගියේ යැයි එල්ල එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා යම් තොරතුරක් දන්නේ යයි පෙනී යන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා දැනුවත්ව ඇතැයි පෙනී යන නිසා මෙසේ ප්‍රශ්න කළ යුතුව ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..

Shiran Viraj

සමහරවිට මම දැන් මැච් දිනවන ක්‍රීඩකයෙක් නෙවෙයි වෙන්න පුළුවන් – මමත් කැච් මිස් කළා – මාලිංග

Shiran Viraj

කේරළ ගංජා කිලෝ 58ක් වැන් රථයකින් මතුවෙයි

Shiran Viraj