mediahumanrights.lk
International News News

මියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

තම රටින් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව මියන්මාරය ඊයේ (23) නිවේදනය කළේය.

එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති බවටත් හඳුනාගෙන තිබේ.

අසල්වැසි රටවල් සීඝ්‍රයෙන් වෛරසයට ගොදුරුවෙද්දී මියන්මාරය මේ වන තුරුම වෛරසය රට තුළට ඇතුල්වීම වළක්වාගැනීමට සමත්වීම විශේෂත්වයක්.

Related posts

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

Shiran Viraj

හොඳ රියැදුරන් සොයා මෙහෙයුමක්

Shiran Viraj

මේක වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් – ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්

Shiran Viraj