mediahumanrights.lk
News Political

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් රැගෙන තමන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැරයක් වීමට ඉඩ නොතබන ලෙස වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවත් ඒ අතුලු තවත් ඉල්ලීම් කිහිපයක්ම කල බවත් ඔහු පැවසීය.

එම ඉල්ලීම ඒ අයුරින්ම ඉටුකර එජාප නායකත්වය හා සාමාජිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දුන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේ.

ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවැති මාධ්‍ය උත්සව සභාවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

Shiran Viraj

මව ඝාතනය කර හදවත ආහාරයට ගත් සිත්පිත් නැති අජාසත් පුත්‍රයා

Shiran Viraj

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Shiran Viraj