mediahumanrights.lk
International News News

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

පුද්ගලයන් 191ක් දෙනෙක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම යානය ඩුබායි සිට ඉන්දියාවේ කේරළයේ පිහිටි ගුවන් තොටුපොළකට ගොඩබෑමට යාමේදී ගුවන් ධාවන පථයෙන් ලිස්සා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් යානය දෙකඩ වී ගොස් ඇත.

අනතුරෙන් ගුවන් නියුමුවෙක් ඇතුළු 03 දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

Shiran Viraj

විදුලි වර්ජනය ගැන තීරණාත්මක අවසන් තීන්දුව අද

Shiran Viraj

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Shiran Viraj