mediahumanrights.lk
Local News News

ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164  දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පවුල් එක්ලක්ෂ 28 586 කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 71 542 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් සිදුවී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
පූර්ණ නිවාස හානි 412 ක් සහ අර්ධ නිවාස හානි 4266 ක් වාර්තාවනවා.
එමෙන්ම ආරක්ෂිත ස්ථාන 336 ක පුද්ගලයින් 75 236 ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

බීමත්ව ගුවන්යානයක සිටීමේ වරදට ගුවන් නියමුවෙක්ට සිර දඬුවම්

Shiran Viraj

සති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…

Shiran Viraj

Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

Shiran Viraj