mediahumanrights.lk
Local News News Political

ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරනවා – හිටපු ජනපති

ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ – කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මෙහිදී මාධ්‍යවේදීන් සරසවි සිසුන්ට පොලිසිය පහරදීම සහ උමා ඔය ව්‍යාපෘතියට එල්ල වී ඇති ජනතා විරෝධය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

Shiran Viraj

මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…

Shiran Viraj

මාර්තු 8 ඒකාබද්ධ විපක්ෂයෙන් කාන්තා උද්ඝෝෂණයක්

Shiran Viraj