mediahumanrights.lk
Local News News

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

Related posts

කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි

Shiran Viraj

අයිස් මිල ඉහළට

Shiran Viraj

විගණන පනත් කෙටුම්පත ගැන ජනපති හා කථානායක දැනුවත් කෙරෙති

Shiran Viraj