Home News සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

SHARE

මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත.

ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි සඳහා ජන සහභාගීත්වය ඉතා අවම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ තත්වය මත ඉදිරි ප‍්‍රචාරක කටයුතු සිදු කරන ආකාරය ගැන ගැඹුරින් සාකච්චා කරමින් ඇති බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here