mediahumanrights.lk
News Political

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත.

ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි සඳහා ජන සහභාගීත්වය ඉතා අවම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ තත්වය මත ඉදිරි ප‍්‍රචාරක කටයුතු සිදු කරන ආකාරය ගැන ගැඹුරින් සාකච්චා කරමින් ඇති බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…

Shiran Viraj

හරිත වනරෝපා අද සිට ඇරඹෙයි

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

Shiran Viraj