Home Local News රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

SHARE

මෙරට ප්‍රධානම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පැන යාමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මාධ්‍යවේදී යාපා බණ්ඩාර සඳහන් කරයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලද තොරතුරු මත සඳහන් කරන්නේ මේ සඳහා සියලු කටයුතු සූදානම් වී ඇති නිසා ඔහුව රදවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී මෙම පුද්ගලයා සමග එක්ව ඖෂධ සංස්ථාවද මෙහෙයවමින් අතිවිශාල ගනින් ජාවාරම් කළ පුද්ගලයකු බවද ඔහු සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here