Home Entertainment පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

SHARE

පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පල කිරිමිනි.

සාර්ථක විවාහ දිවියක් සඳහා ඔබට සුභ පතමි.සුභ පැතුම් සමග ඔබට උපදෙසක්ද දෙනු කැමැත්තෙමි.මේ ඔබේ තුවන්වන විවාහය බැවින් නැවත විවාහයක් කරගන්න ඔබට අවසර නැත.එබැවින් මෙම විවාහය ගැන හෝ වඩාත් වගකීමෙන් හා සැළකිලිමත්ව ක්‍රියාකරනු ඇති බව සිතමි.මගේ හද පතුලෙන්ම ඔබට සුභ පතමි.
(under the courtesy of nethgossip.lk news web)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here