Home News ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට...

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

SHARE

පසුගිය දිනෙක පැවැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් මගදී නැවැත්වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

එතන සිට තමනට පයින් යන්න සිදුවූ බවද ඔහු සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයට ද එම සැලකිල්ල තමනට ලැබෙනු ඇතැයි සිතා එහි නොගිය බව සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයට නොපැමිණියේ කුමක් නිසාදැයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමීපතම පිරිසක් සමගය.
(under the courtesy of lankacnews.com news web)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here