mediahumanrights.lk
News Political

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

නව රජයේ කැබිනට් ඇමැතිවරයකු වෙනුවෙන් උපදේශකයන් එක් අයෙකුට සීමා කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කාර්ය මණ්ඩල අඩු කිරීම, වියදම් අඩු කිරීම සදහා වූ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අනුව බවද සදහන්ය.

කලින් පැවති ආණ්ඩුවල කැබිනට් ඇමැතිවරුන්ට සදහා උපදේශකයන් කිහිප දෙනෙකුම පත් කර ගන්නා ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අක්මාවට හොඳ කෝපි

Shiran Viraj

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Shiran Viraj

ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…

Shiran Viraj