Home News අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

SHARE

නව රජයේ කැබිනට් ඇමැතිවරයකු වෙනුවෙන් උපදේශකයන් එක් අයෙකුට සීමා කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කාර්ය මණ්ඩල අඩු කිරීම, වියදම් අඩු කිරීම සදහා වූ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අනුව බවද සදහන්ය.

කලින් පැවති ආණ්ඩුවල කැබිනට් ඇමැතිවරුන්ට සදහා උපදේශකයන් කිහිප දෙනෙකුම පත් කර ගන්නා ලදී.
(under the courtesy of lankacnews.com news web)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here