mediahumanrights.lk
ක‍්‍රිකට් බලන්න පේ‍්‍රක්‍ෂකයන් නාවේ කලින් පැරදුනු නිසා නොවෙයි.. ජනතාවට ප‍්‍රශ්ණ නිසා..- වනිදු

Category : Sports

ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිම එකමුතුවක් නෑ.. පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..- කි‍්‍රකට් අර්බුදය

Shiran Viraj
වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලන සමයේ මේ රටේ ජාතික ක්‍රීකට් සංචිතයේ පිට පළාත් ක්‍රීඩකයන්ට රෑට ක්‍රිකට් ආයතනයේ බැඩිමින්ටන් කෝට් එක යට ‘ඉතියෝපියන් ක්‍රමයට’ නිදා ගෙන උදේට...

වරද පිළිගත් මාලිංගට ක්‍රිකට් ආයතනය දුන් දඬුවම මෙන්න

Shiran Viraj
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක ලසිත් මාලිංග හට වසරක තරග තහනමක් පනවා එය මාස 6 කට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය...

නික් පෝතස් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පත්වෙයි

Shiran Viraj
සිම්බාබ්වේ හා ඉන්දීය කණ්ඩායම සමග පැවතෙන තරග සඳහා නව පුහුණුකරු ලෙස නික් පෝතස් පත් කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින්...

ලසිත් මාලිංගට වැඩ වරදී – මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණය

Shiran Viraj
ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශුරයන්ගේ කුසලානයට පසු නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට එරෙහිව ඇති...

ඉන්දියාව එක්දින තරඟ ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පොත් අලුත් කරයි

Shiran Viraj
පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කුවින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින තරඟය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම...

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැටලු අඩු කරන්න නවීන සපත්තු ගේන්න යයි

Shiran Viraj
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ඇති වන ආබාධ අවම කර ගැනීමේ අරමුණින් නව සපත්තු හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයාතනය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රධාන...

ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණු

Shiran Viraj
පුරප්පාඩු වී ඇති ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. ඊට...

ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයි

Shiran Viraj
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන්...

ශ්‍රී ලංකාවේ සුපිරි බලාපොරොත්තුව 'අසේල' බංග්ලාදේශයට යන ලකුණු

Shiran Viraj
බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර්  ලීග්  තරගාවලියේ දී  ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට සූදානම් වනවා.. විස්සයි20 තරගවලදී අසේල දැක්වූ දක්ෂතා...

අතපත්තුගේ අර්ධ ශතකය 'අපතේ යවමින්' සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටි

Shiran Viraj
අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා....