mediahumanrights.lk

Category : News

බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයි

Shiran Viraj
රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවරධන...

දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනට

Shiran Viraj
දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න අද මාලදිවයින බලා පිටත්ව යනවා. සැසි වාරයේ සභාපතීත්වය හොබවන්නේ...

ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටු

Shiran Viraj
මනිප්පායි – වංකාන් ප්‍රදේශයේ දී ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත...

අනතුරින් 1ක් මරුට

Shiran Viraj
සූරියවැව – හම්බන්තොට මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන්...

අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවට

Shiran Viraj
ආරච්චිකට්ටුව – බණ්ඩාරහේන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන සාමනේර නමකට  ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 22 හැවිරිදි චීවරධාරියෙක් ...

නව පනතින් කලාකරුවන්ගේ බදු සහන නොලැබී යනවා – සෝමරත්න දිසානායක

Shiran Viraj
යෝජිත නව දේශීය ආදායම් පනත මගින් මෙතෙක් තමන්ට හිමිවූ විවිධ බදු සහන නොලැබී යන බව කලාකරුවන් පවසනවා. සාහිත්‍ය, සංගීතය, වේදිකා නාට්‍ය හා සිනමා යන ක්ෂේත්‍රයන්ට...

කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතට

Shiran Viraj
ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. උපුල් තරංග එහි නායකයා ලෙස කටයුතු කරන අතර විකුම්...

අපි රටේ නීතිය ශක්තිමත් කළා – ජනපති කියයි

Shiran Viraj
ආණ්ඩුව ගත් තීන්දු තීරණ හේතුවෙන් වර්තමානයේදී අල්ලස, දූෂණය හෝ වංචනික ක්‍රියා සිදුකිරීමට දේශපාලඥයන් බිය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකාව පොහොසත් රටක්...

බිනර පුන් පසලොස්වක පොහොය අදයි

Shiran Viraj
මෙහෙණි සසුන ආරම්භ වූ බිනර පුන් පසලොස්වක පොහොය අදයි. නෙත් එෆ් එම් රේඩියෝවේ බිනර පුර පොහෝදා ස්වේත පූජා වැඩසටහන මාතර නාවිමන ගිරි කන්දාරාරාම පුරාණ රජ...

ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේ

Shiran Viraj
පසුගිය මාස කීපය තුළ ලුණුගම්වෙහෙර ඇතුළු ප්‍රදේශ කීපයක මෝ පෙට් වර්ගයේ යතුරු පැදි සොරා ගත් සැකකරුවන් තිදෙනෙකු සොරාගත් යතුරුපැදි 15 ක් සමග ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ...