mediahumanrights.lk

Category : International News

ෆේස්බුක් ලයික්ස් වෙනුවෙන් දරුවා බිළිඳුන් නරුම පියෙක්

Shiran Viraj
තාත්තා කෙනෙක් කරපු අරුම පුදුම වැඩක් ගැන විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා. මේ පියා ජීවත් වන්නේ ඇල්ජිරියාවේ. ඔහු සිය කුඩා දරුවා තට්ටු 15 උස ගොඩනැගිල්ල...

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

Shiran Viraj
පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී කොස්ටරීකාවේ ජනාධිපතිවරයා කුඩා බඹරෙකු ගිලින ආකාරය කැමරාවක සටහන් වී තිබෙනවා. එම අවස්ථාවේදී මාධ්‍ය වේදීන් රැසක් සිටි අතර ජනාධිපතිවරයා පවසා තිබුණේ “මේ වගේ...

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

Shiran Viraj
ගණිකා නිවාසයක් වටලන අවස්ථාවේ  තරුණියක් එහි සංචාරකයන් දෙදෙනෙකු සමඟ එකවර ලිංගිකව එක්වෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම තායිලන්තයේ සිදුවූවක්...

සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි

Shiran Viraj
සිරියානු හමුදාව විසින් භාවිත කරමින් සිටි ඩ්‍රෝන යානයක් අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ. මේ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත යානයක් බව විදෙස් මාධ්‍යවල...

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියි

Shiran Viraj
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව...

සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයි

Shiran Viraj
ගල්ෆ් කලාපයේ පැන නැගී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය පිළිබදව ඕනෑම සාකච්ඡාවකට පෙර තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව කටාර් විදේශ අමාත්‍ය...

ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයි

Shiran Viraj
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී වාහනයක් ජනතාව අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලන්ඩනයේ උතුරු දිග ප්‍රදේශයේදීය. මීට...

ජර්මනිය එක්සත් කළ අපූරු නායකයා දැයෙන් සමුගනී

Shiran Viraj
නැගෙනහිර සහ බටහිර ලෙස වෙන්වී තිබූ ජර්මනිය 1990 වසරේදී යළි එක්සත් කිරීම සඳහා මුල් වූ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් වයස අවුරුදු 87ක්ව සිටියදී ඊයේ අභාවප්‍රාප්ත...

සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි

Shiran Viraj
සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න. එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් සති 07ක් පමණ වූ...

අමෙරිකානු යුද නැවක් අනතුරේ – 7 ක් අතුරුදහන්

Shiran Viraj
අමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී පිලිපීනයට අයත් කන්ටේනර් නෞකාවක ගැටී සිදුවූ අනතුරකින් අමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී තිබේ. නෞකාවේ අණ දෙන නිලධාරියාද තවත් ඇතුළත් පිරිසක්...