28 C
Colombo, LK
Saturday, December 7, 2019
Home Authors Posts by admin

admin

3357 POSTS 0 COMMENTS

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු නොවැම්බර් 02 වෙනිදා දින යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැක්වෙන්නේ...

තාත්තා මගේ ගම­නට හොඳ මග ­පෙ­න්ව­න්නෙක් නිරූ­පි­කා­වක වීමට හීන මවන හිරුණි...

ඇය හිරුණි විජේ­සිං­හයි. යක්කල ලයි­සි­යම්   ජාත්‍ය­න්තර පාස­ලෙන්  අධ්‍යා­ප­නය හැදෑරු ඇය  පුංචි කා ලේ සිට කලා­වට  යොමු වෙන්න සිහින  මව­න්නි­යක්.

රුසියාවට චෝදනාවක්

සර්බියානු රාජ්‍ය සම්බන්ධ ඔත්තු බැලූ බවට රුසියාවට එරෙහිව චෝදනා එල්ල වී ඇත.මාධ්‍ය හමුවේ පෙනීසිටිමින් අදහස් දැක්වූ සර්බියානු ජනාධිපතිවරයාද මේ බව අවධාරණය කර...

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් ජය වාර්තා කිරිමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණි.ඒ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරාජයට...

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි පාසල් කාලයයි අදයි අහසයි පො‍ෙළාවයි වගේ අප අපට අවංක විය යුතුයි....

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ. ඒ සමග අකුණු සහිත වැසි තත්ත්වයක්ද හටගෙන ඇති බවයි එරට වාර්තා...

මගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක

තාත්තාගේ උරුමයෙන් පුතාට එංගලන්තයේ පුරවැසිකම ලැබුණු නිසා එයා ඉන්නේ එංගලන්තේකෙටි ක්‍රමවලින් නවකයෝ හතු පිපෙනවා වගේ  බිහි වුණාට කෙටි කාලෙකින් ම ඒ අය...

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැතිරයේ දකින මගේ චරිතයෙන් සැබෑ ජීවිතය  මනින්න එපා‍ හොඳම නිළිය...

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා.
Translate »