mediahumanrights.lk
News Sports Sports News

දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මේ වන විට ක්‍රිකට් ආයතනයට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.

ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වූ සිදුවීම සම්බන්ධයෙන් එම ප‍්‍රකාශය ලබා දී ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ දසුන් ශානක ප්‍රකාශය ලබා දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුද එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබේ.

Related posts

මම ගත්තු තීරණය හරියටම හරි – රනිල් මට හොද බිරිඳක්‌ වෙන්න පුළුවන්… – මේනකා

Shiran Viraj

තවත් විස්තර ඉස්සරහට

Shiran Viraj

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Shiran Viraj