mediahumanrights.lk
Local News News

ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..

කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.

‘මොණරුන් බහුල ප‍්‍රදේශයක්’ යයි සිංහල භාෂාවෙන් සදහන් එම පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබුණේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි

ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන් කිසිදිනෙක අනතුරුදායක මොනරුන් දැක නැති බවයි.

Related posts

උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්

Shiran Viraj

20/20 ඉතිහාසයේ පළමු ත්‍රිත්ව (300) ශතකය ඉන්දියාවෙන්

Shiran Viraj

වහාම විනාශ කරන්න – බෝනික්කෙක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්

Shiran Viraj