mediahumanrights.lk
Local News News

QR බිද වැටෙයි…

ඉන්ධන බෙදීම සඳහා භාවිතා කරන ක‍්‍රමය අද පෙරවරුවේ බිඳ වැටුනු බව ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහන් කරති.

ඉන්ධන පිරවුම් හල් අන්තයෙන් එම වෙබ් අඩවියට ඇතුළු වීමේ යම් දෝෂයක් පෙන්නුම් කල බවද ඔවුන් කියා සිටිති.

කෙසේ වෙතත් මේ වන විට එය යථා තත්වයට පත්ව ඇති අතර දැන් ඉන්ධන නිකුත් කිරීම සිදු කරමින් ඇත.

Related posts

යේමනය, ලෝකයේ කොළරා වසංගතය පැතිර යන දරුණුතම රට බවට පත්වෙයි

Shiran Viraj

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා – රාජිත

Shiran Viraj