mediahumanrights.lk
Local News News

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

තම පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා තමන්ද කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

42 හැවිරිදි මව වත්තල කදිරාන පාලම අසලදී මෙසේ කැලණි ගඟට පැනීමට උත්සාහ කර තිබේ.

ප්‍රදේශවාසීන් ගේ මැදිහත් වීමෙන් ඇය බේරා ගෙන ඇති අතර ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

O/L ප‍්‍රතිඵල නිකුත් වේ…

Shiran Viraj

කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වය

Shiran Viraj

කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..

Shiran Viraj