mediahumanrights.lk
Local News News

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. 

මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා යුධ හමුදා නිලධාරීන් මෙහෙයුම් දියත් කර තිබෙනවා. 

Related posts

මේ ආණ්ඩුව මගේ නිලධාරීන්ගෙනුත් පළි ගන්නවා

Shiran Viraj

අයිස් සමඟ යාත්‍රා කිරීම

Shiran Viraj

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

Shiran Viraj