mediahumanrights.lk
News Political

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

මෙතෙක් එම ආයතනය පැවතියේ විමල් වීරවංශ මහතාගේ යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ඇතිව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම ආයතන මාරු කිරීම සිදු කර තිබේ.

Related posts

ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයි

Shiran Viraj

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Shiran Viraj

PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

Shiran Viraj