mediahumanrights.lk
News Political

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

මෑතකදී ජනාධිපති පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත ‘මවුරට’ පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔහු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී යලි දේශපාලනය ආරම්භ කරනු ඇතැයිද පවසන එම වාර්තාව බස්නාහිර පලාත් මහ ඇමති අපේක්‍ෂක ලෙස ඔහු තරග වදිනු ඇතැයිද කියා සිටී.

Related posts

මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…

Shiran Viraj

කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්

Shiran Viraj

කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…

Shiran Viraj