mediahumanrights.lk
News Sports Sports News

LPL දෙවන වටය අරඹන්න සූදානම්…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

මෙවර තරගාවලිය කණඩායම් 05ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Related posts

හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…

Shiran Viraj

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

Shiran Viraj

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

Shiran Viraj