mediahumanrights.lk
Local News News

අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…

අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතු විසින් කළුතරදී විරෝධතාවත් පවත්වා තිබේ.

විරෝධතාකරුවන් එහිදී චෝදනා කර සිටියේ අධිකරණ අමාත්‍යවරයා අන්තවාදීන් පෝෂණය කිරීමට සහාය වන බවයි.

එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබුණි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Shiran Viraj

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

Shiran Viraj

ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…

Shiran Viraj