mediahumanrights.lk
Local News News

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

මේ වන විට ඔහු හෝ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

ඩොලර්වලට නිවාස විකුණයි…

Shiran Viraj

ප්‍රධාන පක්ෂවල මූල්‍ය වත්කම් එළි කරන්න බැහැ

Shiran Viraj

පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුට

Shiran Viraj